ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි (සජීව විකාශය)

ජන 18, 2022
  • නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය ආරම්භ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු පරිශ්‍රයට සම්ප්‍රාප්ත විය. 

    කථානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ජනාධිපතිවරයා සහ  ආර්යාව පිළිගනු ලැබිය.

    ජනාධිපතිවරයා අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තුවේ මුලසුන හොබවමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 18 ජනවාරි 2022 10:26

    Latest News