'කොවිඩ් - 19' වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (27) දිනයේ ද ස්ථාන…
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා තිබෙන සත්වොද්‍යාන තුනක සහ සපාරි පාක් උද්‍යානයෙන් පසුගිය දෙදින තුළ රුපියල් පනස් හතර ලක්ෂ…
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත දුම්රිය ස්ථානාධිපතිවරුන් හා ප්‍රවාහන බලධාරීන් අතර සාකච්ඡාවක් අද (27) පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.
අඹතලේ ජල පවිත්‍රාගාරයට සිදු කෙරෙන විදුලි සැපයුමේ හටගත් දෝෂයක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසක ජල සැපයුම හදිසියේ අත්හිටුවා ති‍බේ.
තිරුක්කෝවිල පොලිස් ස්ථානයේ සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය පොලිස් නිලධාරින් සිව්දෙනාට, පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා, අද අවසන් ගෞරව දැක්වූවා.
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය අදත් ක්‍රියාත්මක කෙරුණා.
අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (26) අවසන් ගෞරව දැක්වූවා.
දිවයිනේ ප්‍රදේශ ගණනාවක දෙස් විදෙස් සංචාරකයින්ගේ ආගමනය වැඩී වී තිබෙනවා.
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අලුත උපන් පැටවුන් පස් දෙනාට නම් තැබීමේ උත්සවය ඊයේ (25) පැවැත්වුණා.
පුත්තලම නිවසක සඟවා, බලපත්‍ර නොමැතිව කලක් සිට නීති විරෝධී අයුරින් පවත්වා ගෙනගිය, දැව ජාවාරමක තොරතුරු අණාවරණය කරගැනීමට පුත්තලම පොලිසිය සමත්වී ඇත.
සින්නක්කුලම් ප්‍රදේශයේදී  ඊයේ (25) මෙරට නිෂ්පාදිත ගිණි අවි 02 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
රාජ්‍ය නිලධාරීන් සඳහා 2022 වර්ෂයට අදාළව විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට අදාළව චක්‍ර ලේඛයක් නිකුත් කර ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය, අනලතිව් දූපතට බටහිර දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට මුහුදු…
ජීවිත ලක්ෂ ගණනක් හා දේපළ රැසක් අහිමි කළ සුනාමි ව්‍යාවසනය සිදුවී අදට වසර 17ක්. ඉන් අපේ රටට පමණක් අහිමිවූ ජීවිත…
වසරේ ගත වු කාලය තුළ ඩෙංගු රෝගයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි .
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (26) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
තමා සහ පවුලේ සාමාජිකයන්ගේ අවදානම ගැන සැලකිලිමත් වෙමින් උත්සව සමයේ කටයුතු කරන්නැයි, සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
දඹුලු හල්මිල්ලවැව, මුතුපෝරුගල ප්‍රදේශයේ ලිදකට වැටී සිටි දෑස් නොපෙනෙන වන අලියෙකු ගොඩ ගෙන කැලයට මුදා හැරීමට ගල්කිරියාගම වනජීවි නිළධාරීන් අද…

Latest News