ඇ‍ෆ්ගනිස්ථානයේ කාබුල් නුවර සිදුවූ බෝම්බ පිපිරීමෙන් 6 දෙනෙකු මියගොස් තිබේ. පිපිරීම සිදුව ඇත්තේ, පිරිමි පාසලක් ආසන්නයේ. පිපිරීමෙන් තවත් 20 දෙනෙකුට…
ඉන්ධන ප්‍රවාහන බවුසර් රථවලට අවහිර කිරිම් හා අලාභහානි සිදුකිරීමෙන් වළකින් ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙයි.
අද (20) පැය 03යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අනුමැතිය දී තිබේ.
රඹුක්කන විරෝධතාව අතරතුර ඉන්ධන ලීටර් 30,000ක් සමඟ බවුසරයකට ගිනි තැබීමට පිරිසක් උත්සාහ කිරීම වැළැක්වීමට සහ සිදුවිය හැකි විශාල අලාභ හානි…
රඹුක්කන පොලිස් බලප්‍රදේශයට පැනවූ ඇදිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.
කොළඹ ගාලු මුවදොර පිටියේ විරෝධතාව අද (19) 11 වැනි දිනටත් ක්‍රියාත්මකයි.
පොදු ප්‍රවාහන සේවයේ සහ වායු සමනය කළ ස්ථානවල හැර, සෙසු ස්ථානයන්හි මුව ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නොවන බව, සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.
නව සංචාරක හා ධිවර කටයුතු රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා අද (19) සංචාරක රාජ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරි කටයුතු කොළඹ ලෝක වෙළද…
තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 40කින් ඉහළ දැමීමට ප්‍රධාන තිරිඟු පිටි ආනයනික සමාගමක් වන ප්‍රීමා සමාගම තීරණය කර තිබේ.
අද මධ්‍යම රාත්‍රීයේ සිට පාන් ගෙඩියක මිල 30කින් වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව 35%කින් බස් ගාස්තු ඉහළ නැංවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
පාර්ලිමේන්තු සජීව විකාශය පහතින්..
ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්වය සමනය කිරීමට මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා, දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට…
2022 වර්ෂය සඳහා රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කරගැනීම අද (19) සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
සිපෙට්කෝ සමාගමට අයත් ඉන්ධනවල මිල අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.
අද (19) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.
අද (19) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
2022 මාර්තු 31 වැනිදායින් අවසන් වූ කාර්තුව තුළ දී ශ්‍රීලන්කන් ගුවන් සේවය ඩොලර් මිලියන 1.7ක ලාභයක් වාර්තා කර ඇති බව…
පකිස්තානයේ දී අමානුෂික ඝාතනයට ලක් වූ ප්‍රියන්ත දියවඩන මහතාගේ මරණයට වගකිව යුතු පුද්ගලයන් 6 දෙනෙකුට මරණ දඩුවම ලබාදී තිබේ.

Latest News