තම අභිමතය පරිදි ඕනෑම ස්ථානයක මුව ආවරණ පැළඳිය හැකියි...(වීඩියෝ)

අප්‍රේ 19, 2022
  • පොදු ප්‍රවාහන සේවයේ සහ වායු සමනය කළ ස්ථානවල හැර, සෙසු ස්ථානයන්හි මුව ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නොවන බව, සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.

    එහෙත්, තමාගේ අභිමතය පරිදි ඕනෑම ස්ථානයක මුව ආවරණ පැළඳිය හැකියි.

    Last modified on අඟහරුවාදා, 19 අප්‍රේල් 2022 19:22

    Latest News