2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අය සිහිපත් කරමින් පාර්ලිමේන්තුව විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමට අද (21) කටයුතු කළා.
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාල නව සංශෝධනය සදහා යෝජනා ඇතුලත් කෙටුම්පත සමගි ජනබලවේගය විසින් කථානායකවරයා වෙත…
රට තුල උද්ගතව ඇති වත්මන් සමාජ ආර්ථික අර්බුදය කඩිනමින් විසඳන්නැයි ඉල්ලා ත්‍රෛනිකායික මහනාහිමිවරුන් යෝජනා මාලාවක් ඇතුළත් නිවේදනයක් නිකුත් කර තිබේ.
රඹුක්කන උද්ඝෝෂණ අතර කලහකාරී තත්වයක් ඇති කලායැයි, සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළ රඹුක්කන - ඇඹුල්අඹේ පදිංචි තරුණයෙක් ඇප දෙකක් මත…
බස්නාහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද (21) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද (21) උදෑසන 5.00ට ඉවත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්…
ශ්‍රී ලංකාවට හදිසි ආධාර සැපයීමට සූදානම් බව, ලෝක බැංකුව ප්‍රකාශ කර ඇත.
දිවයින පුරා පිහිටි ටැංකි රථ සඳහා ආරක්ෂාව සැලසීමට පියවර ගෙන ඇති බැවින්, හෙට සිට තම සාමාජිකයන් සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන බව, ලංකා ඛනිජ…
ජාතික හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම පිළිබඳව ඒකාබද්ධ කැබිනට් ප්‍රත්‍රිකාවක් යොමුකරන ලෙස අධ්‍යාපන හා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයන් හි අමාත්‍යවරුන්ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද උපදෙස්…
රඹුක්කන ඇතිවූ ඛේදනීය සිද්ධිය සම්බන්ධයේන තමා දැඩි කනස්සල්ලට හා සංවේගයට පත්වන බව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා.
රථවාහන දඩමුදල් ගෙවීමට සහන කාලයක් ලබාදීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
රඹුක්කන සිද්ධියේ දී කළහකාරීන් විසුරුවා හැරීමට පොලීසිය සිදුකරන ලද බලය පාවිච්චි කිරීම නිත්‍යානුකූලව සිදුවී තිබේද, යන්න අනාවරණය කර ගැනීමට ස්වාධීන…
නව රාජ්‍ය අමාත්‍යවරු 04 දෙනෙක් ඊයේ (19) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
රඹුක්කන සිද්ධිය ගැන සොයා බැලීමට රජයෙන් සහ පොලීසියෙන් කමිටු දෙකක් පත්කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද පාර්ලිමේන්තුවේ…
රඹුක්කන ප්‍රදේශයේ සිදුවීම පිළිබඳ තමා අතිශය කණගාටුවට පත්වන බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.
කොග්ගල නිදහස් වෙළෙද කලාපයේ පිහිටි ඇඟළුම් කම්හලක සේවක සේවිකාවන් 325ක් පමණ, ආහාර ආසාත්මිකතාවක් හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙරටට රැගෙන ආ ගල් අඟුරු මෙට්‍රික්ටොන් එක් ලක්ෂ 20,000ක් ගොඩබෑමේ කටයුතු ආරම්භ කළ බව, අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාව අද 12 වැනි දිනටත් පැවැත්වෙයි.
පාර්ලිමේන්තු සජීව විකාශය පහතින්..

Latest News