මේ අවුරුද්දේ සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ නැකැත් චාරිත්‍ර අද (13) සිට ආරම්භ වේ.
අද (13) හෙට (14) හා අනිද්දා (15) දිනවල විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ශ්‍රී ලංකා දකුණු වෙරළට ඔබ්බෙන් මුහුදේදී දේශීය බෝට්ටුවක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 25 ක් සමග සැකකරුවන්…
අලුත් අවුරුද්ද වෙනුවෙන් අද සහ හෙට දිනයේ ද විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාවට නංවා ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව මැතිවරණ කොට්ඨාශයේ ආණමඩුව නවගත්තේගම, පල්ලම සහ කරුවලගස්වැව ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති ධුරයට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපළ විවිධාංගිකරණ…
සඟවා තිබූ ඉන්ධන බවුසර් 04ක් සොයාගැනීමට පමුණුගම, පොලීසිය සමත්වී තිබෙනවා.
විදේශ ණය මුදල් ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා.
ඉන්ධන හා ගෑස් සැපයුම්වල හෝ බෙදාහැරීමේදී සිදු වන සියලු අක්‍රමිකතා පිළිබඳව දැනුම් දීමට නව අංකයක් හඳුන්වා දී තිබේ.  
කොත්මලේ රම්බොඩ දිය ඇල්ලේ දිය නැමට ගිය තරුණයන් තිදෙනෙකු දිය ඇල්ලේ සැඩපහරට හසුවී අඅතුරුදහන් වි තිබෙනවා.
පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය තවදුරටත් දිවයින ආශ්‍රිතව පවතින බැවින් වැසි තත්ත්වය ඉදිරියටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වර්තමානයේ රටේ උද්ගතවී ඇති තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍යතුමාගේ වි‍ශේෂ ප්‍රකාශය
උත්සව සමයේදිත් කොවිඩ් ප්‍රතිශකත්තිකරණ එන්නත ලබා ගැනීමට හැකියාව පවතින බව සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි.
අද (12) දින දිවයිනේ පැය 04ක් බැගින් විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී  ශාන්ත බණ්ඩාර මහතා කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී…
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රධාන ජලාශවල ජල මට්ටම සියයට 66 දක්වා ඉහළ ගොස් තිබෙන බව වාරිමාර්ග…
නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ 26 වන සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කල  නිලධාරීන්  04ක්  සහ නාවිකයන් 28 දෙනෙක් සඳහා…
දිස්ත්‍රික්ක 08කට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඊයේ (10) නිකුත් කළ එම නිවේදන තවදුරටත් බලාත්මක බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය…
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද දින රාත්‍රී 7.30ට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
බැංකු සේවා සඳහා සියලුම බලපත්‍රලාභී බැංකු අද (11) හා හෙට (12) සාමාන්‍ය පරිදි විවෘතව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව…
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් මේ මස 13 සහ 14 දිනවල දිවයිනේ සියලු සුරාසල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව…

Latest News