අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අද රාත්‍රී 8.00 ට පෙර අධිකරණයට භාර වන…
නවීන තාක්ෂණය ඔස්සේ කාර්යක්ෂම සේවාවක් සපයමින් ශ්‍රී ලංකා වරාය පිළිබඳ ජාත්‍යන්තරයේ විශ්වාසය තහවුරු කරගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා…
රංදෙණිගල හා රංටැ‌ඹේ ජලාශවල වාන් දොරටු විවෘත කරමින් මහවැලි ගඟට ජලය මුදා හැරිමට කටයුතු කර ඇති බව වාර්තාවේ.
විදුලි ඉංජිනේරු සංගමය විසින් ක්‍රියාත්මක කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ම ජනතාව වෙත අඛන්ඩව විදුලිය සැපයුමේ කටයුතුවලට සිදුවන බාධා කිරීමෙන්…
මැදපෙරදිග, චීන සහ ඉන්දීය තානාපතිවරු, මහ කොමසාරිස්වරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවෙති.
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමෙන් අනතුරුව එක්වන විශේෂ මාධ්‍ය හමුවක් මේ අවස්ථාවේ පැවැත්වේ.
අද(09) දිනයේද ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගම දැනුම් දෙයි.
නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන අද (09)…
විදුලිබල සැපයුම සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්කර කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත්…
අද (09) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ආහාර අර්බුදයට විසඳුමක් ලෙස ජනතාව කෘෂි වගාවට යොමුවී සිටිනවා.
ශ්‍රී ලංකන් ගුවන් සේවය, ප්‍රතිව්‍යුහගත කිරීම, මේ වසර තුළදීම අවසන් කළ යුතු බව, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
බීජ වී ගොවීන් වෙත ලබාදීමට අවශ්‍ය රසායනික පොහොර මෙට්‍රික් ටොන් 2,202ක් නිකුත් කර තිබෙනවා.
අද (08) මධ්‍යම රාත්‍රියේ සිට විදුලිබල වෘත්තීය සමිති වර්ජනයක නිරත වන බවට දැනුම් දී තිබෙනවා.  
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදුකරන ආවේක්ෂණ රාජකාරිවලදී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකපිට පාර්සල්…
මහනුවර ප්‍රදේශ කිහිපයකට අද (09) දිනයේ පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
කොල්ලුපිටිය මයිනා ගෝ ගම සහ ගාලු මුවදොර මයිනා ගෝ ගමට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියම වී සිටින හිටපු…
ගෑස් මෙට්‍රික්ටොන් 3,900 ක් රැගත් නෞකාවක් අද (08) මෙරටට පැමිණි බව ලිට්‍රෝ සමාගම පවසයි.
සැප්තැම්බර් මාසය වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, සහාය ලබාගැනීමට හැකිවෙතැයි තමා අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

Latest News