රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් වන තුරු අරගලය අඛණ්ඩව...(වීඩියෝ)

ජූලි 15, 2022
  • ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබුණු බව, දැනුම් දීමත් සමග ගාලු මුවදොර අරගලයේ නිරතවූවන් ප්‍රීති ඝෝෂා නගමින් සතුට ප්‍රකාශ කළා.

    දින 97 ක අරගලයකින් පසු ජයග්‍රහණය කළ බව, ඔවුන් ප්‍රකාශ කළා. රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් වන තුරු අරගලය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි, ඔවුන් එහිදී ප්‍රකාශ කළේ.

    Latest News