ඉකුත් 13 රාත්‍රී පැවති විරෝධතාවට තම පක්ෂයේ කිසිදු සම්බන්ධතාවයක් නැහැ - පෙරටුගාමී සමාජවාදී පක්ෂය (වීඩියෝ)

ජූලි 15, 2022
  • බත්තරමුල්ල පොල්දූව මංසන්දියේ ඉකුත් 13 වැනිදා රාත්‍රී පැවති විරෝධතාවට හා කලහකාරී සිදුවීම්වලට තම පක්ෂයේ කිසිදු සම්බන්ධතාවයක් නැතැයි, පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා.

    මාධ්‍ය හමුවක් පවත්වමින් එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා මේ බව සඳහන් කළා.

    Latest News