ශ්‍රී ලංකාවට මූල්‍ය සහන ලබා දීමේ ක්‍රියාවලිය යළි ඇරඹීමට IMF අපේක්ෂාවෙන් (වීඩියෝ)

ජූලි 15, 2022
  • හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට මූල්‍ය වැඩසටහනක් ලබාදීමේ සාකච්ඡා යළි අරම්භ කිරීමට අපේක්ෂාවෙන් පසුවන බව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රකාශ කරනවා.

    ඒ සඳහා වත්මන් දේශපාලනික නොසන්සුන්තාව අවසන්විය යුතු බවයි, එම සංවිධානය පෙන්වා දෙන්නේ.

    Latest News