සියලුම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ප්‍රමාණවත්ව පවත්වාගෙන යමින් භාණ්ඩ හිඟයක් ඇති නොවීමට  කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස්…
මේ වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 6ක් සොයා ගැනීම ඉලක්ක කරගත් වැඩපිළිවෙළක් සකස් කරන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පවසනවා.
ඩොලර් බිලියන 3ක ණය ආධාර ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ජා පවත්වමින් සිටිනවා.
පවතින අයහපත් කාලගුණ තත්වය හා ආපදා සහන ක්‍රියාවලිය ගැන දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ජාවක් අද පැවැත්වුණා.
නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (02) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා…
ගාලු මුවදොර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ 55 වැනි දිනය අදයි. එහි පැමිණි ජනතාව ඊයේ රාත්‍රියේ මෙන්ම, අදත් විරෝධතාවයේ නිරතව සිටිනවා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ යල කන්නයේ වගාව සඳහා ගිරිතලේ ජලාශයෙන් ජලය නිකුත් කිරීම ඊයේ ආරම්භ කෙරුණා.
දිවයින වටා ධීවර වරාය වෙත අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන ලබාදීමට පියවර ගන්නැයි, ධීවර වරාය නීතිගත සංස්ථාව ධීවර අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
අද දිනයේත් දිවයින පුරා ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 50,000ක් බෙදා හැරෙන බව, ලිට්රෝ ගෑස් සමාගම පවසයි. එහිදී ප්‍රමුඛතාව ලබාදී ඇත්තේ, කොළඹ…
විශ්වවිද්‍යාල සිසුන් විසින් අද දින කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ අසළ සිට වෝඩ් පෙදෙසේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දක්වා ගමන් කිරීමට නියමිත පා…
අද (02) උදෑසන 8.30 වන විට මෙරට ඉන්ධන තත්ත්වය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් දැනුම්දීමක් සිදුකර ති‍බේ.
අද (02) දිනයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙදපොළට නිකුත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
කම්කරු දෙපාර්තමේන්තුවේ කාර්යාල (EPF – ETF) නැවත දැනුම් දෙනතුරු සෑම සිකුරාදා දිනයකදීම වසා දැමීමට තීරණය කර තිබේ.
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලැබෙන තෙක් ඉංග්‍රීසි භාෂාව හෝ තොරතුරු තාක්ෂණ විෂය හදාරන ලෙස 2021 වසරට අදාල අධ්‍යන පොදු සහතික…
වැට් බදු ඉහළ දැමීම සහ නිෂ්පාදන වියදම ඉහළ යාම හේතුවෙන් මත්පැන් මිල ඉහළ දැමීමට මත්පැන් සමාගම් තීරණය කර තිබේ.
ආනයනික භාණ්ඩ ගණනාවක් සඳහා ආනයන බද්ද, එකතු කළ අගය මත බද්ද (වැට්) 12% දක්වා සහ රේගු බදු මත අධිභාරය වැඩි…
අද (02) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
යල කන්නය සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබාදීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එකඟතාව පළ කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා…
දින කිහිපයකට පසු, ලිට්‍රෝ ගෑස් බෙදාහැරීම යළි ක්‍රියාත්මකයි.
දුමින්ද සිල්වා මහතා අද (01) පස්වරුවේ ජයවර්ධනපුර රෝහලේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

Latest News