ඉන්දියාවෙන් ගෙනා පොහොර බෙදාහැරීම ආරම්භ කරයි

ජූලි 15, 2022

    ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ පොහොර තොගයක් බෙදාහැරීමට මේ වන විට ආරම්භ කර තිබෙනවා.

    එම පොහොර තොගය කොළඹ වරායේ සිට වත්තල පිහිටි ලක් පොහොර ගබඩාව වෙත රැගෙන එනු ලැබූ අතර, එම ස්ථානයේ සිට‍ ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බෙදාහැරීම් ආරම්භ කොට තිබෙනවා.

    Latest News