රැකියා විරහිත උපාධිධාරීන් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ සියලුදෙනාට පත්වීම් ලිපි මේ වන විට තැපැල් මගින් යොමුකර තිබේ.
ලොව පුරා පැතිරයන කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය චීනය හා සෞදි අරාබිය වෙත සිදු කරන ගුවන් ගමන් තාවකාලිකව…
අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු ගල්කිස්ස, තෙලවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
නියඟය අවසන් කරමින් රත්නපුර ඇතුළු ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇඳ හැලෙමින් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා.
දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ ලේකම් පර්ල් කේ වීරසිංහ මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, කොළඹ…
බැඳුම්කර වංචාවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුලු දස දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙනවා.
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ සිව්වන අදියර ආරම්භ කිරීමට සූදානම් බව, ඉංජිනේරුවන් පවසනවා.
මහ මැතිවරණයෙන් පසු කඩිනමින් පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.
ජනතා ගැටලු මූලිකව දේශපාලනය කිරීම වෙනුවට, එක්සත් ජාතික පක්‍ෂය සිය අභ්‍යන්තර අර්බුද විසඳා ගැනීමට උත්සාහ දරමින් සිටින බව ජනතා විමුක්ති…
සජිත් ප්‍රේමදාස මහතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට පත් කිරීමේ කුමන්ත්‍රණයක චම්පික රණවක මහතා නිරතව සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කනක…
කොරෝනා වෛරසය රට තුළට පැමිණීම නතර කිරීමට නිසි විද්‍යානුකූල ක්‍රමවේදයක් අනුගමනය කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොරෝනා මර්දන කාර්ය සාධක…
දේශපාලන හිතවතුන්ට තනතුරු දීමට තිබූ ස්ථාන ලෙස රාජ්‍ය ආයතන භාවිත කළ යුගය වෙනස් කිරීමට තමාට හැකිවිණැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා…
පෙර පාසල් සඳහා සකස් කළ ජාතික ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු 12 දෙනාට වරෙන්තු නිකුත් කරනවාද නැද්ද යන පිළිබඳ නියෝගය ලබා දීම අද (6) දහවල්…
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල, ගුවන් මගීන් සමඟ පැමිණෙන අමුත්තන් සඳහා යළි විවෘත කර තිබේ.
ආසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පාසල් සිසුන් කිහිපදෙනෙකු රෝහල් ගත කර තිබේ.
නව ජල සම්බන්ධතාවක් ලබා ගැනීමේදී ගෙවිය යුතු මුලික ගාස්තුව රුපියල් 2500 ක් දක්වා අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මෙවර මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයැඳුම්පත් බාර ගැනීම අද(06) සිට ආරම්භ වේ.
විදෙස්ගතව සිට පැමිණෙන සිසුන්, ගුරුවරුන් සහ කාර්ය මණ්ඩල නියෝජිතයන් දින 14ක නිරෝධායන කාලයකට යොමුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
යක්කල ප්‍රදේශයේ කාන්තාවකගෙන් කප්පම් මුදලක් ලබාගැනීමට උත්සහ කළ සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News