නව ජල සම්බන්ධතාවක් ලබා ගැනීමේදී ගෙවිය යුතු මුලික ගාස්තුව රුපියල් 2500 ක් දක්වා අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මෙවර මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයැඳුම්පත් බාර ගැනීම අද(06) සිට ආරම්භ වේ.
විදෙස්ගතව සිට පැමිණෙන සිසුන්, ගුරුවරුන් සහ කාර්ය මණ්ඩල නියෝජිතයන් දින 14ක නිරෝධායන කාලයකට යොමුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
යක්කල ප්‍රදේශයේ කාන්තාවකගෙන් කප්පම් මුදලක් ලබාගැනීමට උත්සහ කළ සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා ධඡවලට ආශිර්වාද ගැන්වීමේ වැඩසටහනක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අභියසදී අද උදේ පැවැත්විණ. එය සිදු කෙරුණේ,…
ලොකු ලූණු කිලෝග්‍රෑම් 1ක් සඳහා වන රජයේ අවම සහතික මිල ඉහළ නංවා තිබේ. රුපියල් 60ක්ව පැවති එම සහතික මිල රුපියල් 80…
හම්බන්තොට රෝහල ඉදිරිපිට මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළෙඳසැල් හිමිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නඩු පවරා තිබේ.
දුම්රිය ප්‍රමාදය හා එම ක්ෂේත්‍රයේ සේවක හා අනෙකුත් ගැටළු රැසක් විසඳීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ.
කොරෝනා වෛරස් ව්‍යාප්තිය නිසා සංචාරක ක්ෂේත්‍රයට සිදුව ඇති බලපෑම සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා සංචාරක මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් වැඩපිළිවෙළක් සකස් කෙරේ. අග්‍රාමාත්‍ය මහින්ද…
ශ්‍රී ලංකාව අන්තර් ජාතික මත්ද්‍රව්‍ය හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් නොවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
දරුවන් විසි දහසක් සම්බන්ධ කර ගනිමින් “පුදුම පළිඟුව“ ළමා කෘතිය රචනා කළ ප්‍රවීණ චිත්‍ර ශිල්පිණී සිබිල් වෙත්තසිංහ මහත්මියගේ නම ගිනස්…
කාලීන වෙනස්වීම්වලට ගැලපෙන විධිමත් අධ්‍යාපනයක් සඳහා ජාතික ප්‍රතිපත්තියක් වහා සකස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසනවා.
කොරෝනා වෛරසයෙන් මෙරට ජනතාව ආරක්‍ෂා කරගැනීම සඳහා සෞඛ්‍ය අංශ ඇතුළු පාර්ශවයන් ධනාත්මක පියවර රැසක් ගෙන තිබෙනවා.
අලුතින් ගෘහස්ත ජල සබඳතා එක් ලක්‍ෂ පනස් දහසක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩසටහනට අයදුම්පත් ඉදිරිපත් කර මෙතෙක් පත්වීම් ලිපි නොලැබුණු අයඳුම්කරුවන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අභියාචනා ඉදිරිපත් කළ හැකි…
සෙවණගල සීනි සමාගමේ 2020 පළමු උක් වාරයේ අස්වැන්න අපේක්ෂිත ඉලක්කය ඉක්මවා ගොස් තිබේ. මේ වන විට නිෂ්පාදනය කර ඇති සීනි…
උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් වගා හානි වූ ගොවීන්ට වන්දි ගෙවා ඇති ආකාරය පිළිබඳ දැක්වෙන සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය…
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරසිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව ඇප මත මුදා…
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීමේ නිරතව සිටි 6 දෙනෙකු නාවික හමුදාව විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
දකුණු මුහුදේ දී නාවික හමුදා හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය බාරයට ගැනුණු මත්ද්‍රව්‍ය තොගය හා යාත්‍රා අද උදෑසන දික්ඕවිට වරාය වෙත…

Latest News