පැය 6ට ඇඳිරි නීතිය කැඩූ 206ක් අත්අඩංගුවට

මාර් 29, 2020

    අද (29) උදෑසන 6.00 සිට අද දහවල් 12.00න් අවසන් වූ පැය 6ක කාලය තුළ ඇඳිරී නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 206 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

    එම කාලසීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 56ක්. ඒ අනුව ඉකුත් 20 වැනිදා දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු එය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ සමස්ත පුද්ගලයින් ගණන 6247ක්.

    පොලිස් භාරයට ගෙන ඇති සමස්ත වාහන ගණන 1533 දක්වා ඉහළ ගොස් තිබේ.

    Last modified on ඉරිදා, 29 මාර්තු 2020 17:22

    Latest News