ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථාන තානාපති අෂ්රෆ් හයිදාරි අද උදෑසන අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවිය.
ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයර් එම්. එච්. ඩර් සයිඩ් අද උදෑසන අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවිය.
නව රජය යටතේ, ශ්‍රී ලංකාව සමඟ සබඳතා වර්ධනය කර ගැනීමට සූදානම් බව, එක්සත් රාජධානිය පවසයි.
අඹතලේ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ, හෙරොයින් කිලෝ 42ක් සහ අවි ආයුධ තොගයක් කොළඹ අපරාධ කොට්ඨාසය සොයා ගෙන තිබේ.
කඩවත සිට මීරිගම දක්වා වූ කොටස ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙසින් වැඩ ආරම්භ කරන බව මහාමාර්ග අමාත්‍යය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද…
සියළු පුරවැසියන්ට හා අනාගත පරම්පරාවට සාමයෙන්, සතුටින් හා ගෞරවාන්විතව ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කරන බව, විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න…
ශ්‍රී ලංකාවේ විශාලතම සිල්ලර අලෙවිසැල් ජාලය වන ලංකා සතොස ජුනි මස අවසානය වනවිට ඉතිහාසයේ වාර්තාගත ආදායම ලබාගෙන තිබේ.
සියලු ක්ෂේත්‍රවල වැඩ පහළම තැන සිට ආරම්භ කර ඇති නිසා දැන් අවශ්‍ය වන්නේ ජනතාවට කඩිනම් ප්‍රතිඵල අත් කරදීම බව ජනාධිපති…
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම්…
වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාවට නංවමින් දේශීය වෛද්‍ය ක්‍රමය ප්‍රවර්ධනය කිරීමේ නව වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාවට නංවන…
බලපත්‍රයක් නොමැතිව අලි පැටවෙකු සන්තකයේ තබා ගත්තේ යැයි චෝදනා කරමින් හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස රුපියල් කෝටි 30 කට අධික මුදලක් අයථා ලෙස උපයා ගත්තේ යැයි චෝදනා එල්ල…
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශය තුල පිහිටි පාලමක් කඩා ඉවත් කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක්…
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන්, නැවත දැනුම්දෙන තුර අමුත්තන් සඳහා පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.
මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇති කිරීම පිණිස ඉදිරි වසර 05 සඳහා සැලැස්මක් සකස් කිරීමට අදාළ ප්‍රථම සාකච්ඡාව කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ…
මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින නවක මන්ත්‍රීවරුන්ට පිළිවෙත් හඳුන්වා දීමේ සම්මන්ත්‍රණය දෙවැනි දිනටත් අද පැවැත්වෙනවා.
හෙට (27) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
සියලුම රජයේ පාසල්වල 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය සැප්තැම්බර් 02 වෙනිදා සිට පෙ.ව .7.30 සිට ප.ව 1.30 දක්වා…
පාස්කු ඉරිදා ප්‍රහාර ගැන සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකයේ නිලධාරීන් මේ වන විට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ…

Latest News