පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 26 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නම් කර තිබේ.
ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාව අනුමත කළ බව…
වතු සමාගම් හා දේශිය ආයෝජකයන් අතර විශේෂ සාකාච්ජාවක් ඊයේ (26) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
සැප්තැම්බර් 01 වැනදා සිට 2020 වර්ෂයට අදාල අයවැය සම්මත වන තුරු කාලය සඳහා රුපියල් බිලියන 1300 කට නොවැඩි මුදලක් වියදම්…
රජයේ සියලු පාසල්වල පළමු ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් 2020 වර්ෂය සඳහා නිකුත් කර ඇති පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය 2020-09-30…
සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි…
කොවිඩ්-19 රෝගය වැළඳුණු 2,816 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ලවන විට ඇතැමුන් අලුත් අවුරුද්දට සිය ආයතන වසා තිබුණද, තවත් අය නිවාඩු ලබා විදෙස්ගතව සිටියද, තවත් පිරිසක්…
ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථාන තානාපති අෂ්රෆ් හයිදාරි අද උදෑසන අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවිය.
ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයර් එම්. එච්. ඩර් සයිඩ් අද උදෑසන අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවිය.
නව රජය යටතේ, ශ්‍රී ලංකාව සමඟ සබඳතා වර්ධනය කර ගැනීමට සූදානම් බව, එක්සත් රාජධානිය පවසයි.
අඹතලේ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ, හෙරොයින් කිලෝ 42ක් සහ අවි ආයුධ තොගයක් කොළඹ අපරාධ කොට්ඨාසය සොයා ගෙන තිබේ.
කඩවත සිට මීරිගම දක්වා වූ කොටස ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙසින් වැඩ ආරම්භ කරන බව මහාමාර්ග අමාත්‍යය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද…
සියළු පුරවැසියන්ට හා අනාගත පරම්පරාවට සාමයෙන්, සතුටින් හා ගෞරවාන්විතව ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කරන බව, විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න…
ශ්‍රී ලංකාවේ විශාලතම සිල්ලර අලෙවිසැල් ජාලය වන ලංකා සතොස ජුනි මස අවසානය වනවිට ඉතිහාසයේ වාර්තාගත ආදායම ලබාගෙන තිබේ.
සියලු ක්ෂේත්‍රවල වැඩ පහළම තැන සිට ආරම්භ කර ඇති නිසා දැන් අවශ්‍ය වන්නේ ජනතාවට කඩිනම් ප්‍රතිඵල අත් කරදීම බව ජනාධිපති…
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම්…
වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාවට නංවමින් දේශීය වෛද්‍ය ක්‍රමය ප්‍රවර්ධනය කිරීමේ නව වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාවට නංවන…
බලපත්‍රයක් නොමැතිව අලි පැටවෙකු සන්තකයේ තබා ගත්තේ යැයි චෝදනා කරමින් හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව…

Latest News