එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අදත් නායකත්වය හා මන්ත්‍රී අසුන පිළිබඳව අවසන් තීරණයකින් තොරව අවසන් විය.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් සඳහා සහාය ලබාදීමට ඉන්දීය රජය එකගවී තිබෙනවා.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රී රංජන් රාමනායකට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගය අවසන් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරි මණ්ඩලය අද(25) පස්වරු 3.30ට රැස්වීමට නියමිතව තිබිණ.
ජංගම දුරකථන අංකය වෙනස් කිරීමකින් තොරව දුරකථන සේවා සපයන සමාගම වෙනස් කිරීමට පාරිභෝගිකයන් හට අවස්ථාව ලබාදීමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට විදුලි…
තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙක් අද (25) උදෑසන 10.00 වන විට පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානය දෙක අතර දුම්රියක් අද (25) උදෑසන පීලිපැනීමකට ලක්ව තිබේ.
කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් නිකුත් කර තිබෙන වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින්…
කොවිඩ් 19 වෛරස ආසාදිත පුද්ගලයින්ගේ ප්‍රතිකාර සඳහා යොදාගත හැකි දේශීය නව නිර්මාණයක් වූ යන්ත්‍රය () නිපුණතා සංවර්ධන,වෘත්තීය අධ්‍යාපන,පර්යේෂණ හා නව…
කොරියාවේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට පැමිණි බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කරයි.
සමෘද්ධි සහනාධාරය රටට බරක් වීමට ඉඩ නොතබා එය අඩු ආදායම්ලාභී ජනතාව බලගැන්වෙන වැඩසටහනක් කරන ලෙස අදාළ නිලධාරීන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ…
ජාතික විදුලිබල පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අද (25) දිනයේදී විෂයභාර අමාත්‍යවරයාගේ විශේෂ විමර්ශනයට ලක්…
මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බවට සැකකෙරෙන කාන්තාවක් බොරලැස්ගමුවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරුවේ රැස්වීමට නියමිතයි. එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පස්වරු 3.30ට පිටකෝට්ටේ, සිරිකොත පක්ෂ මූලස්ථානයේ…
09 වන පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් සඳහා දෙදින වැඩමුළුවක් අද (25) සහ හෙට (26) පැවැත්වීමට නියමිතව තිබේ.
පසුගිය 19 වැනිදා රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් අදාළ පත්කිරීම් සඳහා අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් ඉදිරිපත් කර ඇති…
රාජිත සේනාරත්න සහ හේෂා විතාන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබන 03 වනදා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරික්ෂණ කොමිසම හමුවේ…
කෝට්ටගොඩ සුදුවැල්ල ධීවර වරායෙන් 22 දින අළුයම 4.00ට මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු යත්‍රාව සමග අතුරුදහන් බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි ධිවර…
අධිකරණයට අපහස කළා යයි චෝදනා කරමින් හිටපු අමාත්‍යවරයකු වූ රන්ජන් රාමනායක මහතාට එරෙහිව ගොනුකර තිබු පැමිණිල්ලේ වාචික දේශන අද (24)…

Latest News