Facebook සාදයක් වැටලේ

අගෝ 30, 2020

    ගාල්ල - අක්මීමන ප්‍රදේශයේ හෝටලයක පැවැත්වූ ෆේස්බුක් සාදයක් වටලා 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    පොලීසිය පැවසුවේ එම පිරිස අතර තරුණියන් දෙදෙනකු සහ තරුණයන් 26 දෙනෙකු සිටින බවයි.

    අද (30) අලූයම මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී ඔවුන් සතුව තිබී කේරළ ගංජා ද සොයාගෙන තිබේ.

    Latest News