කහ බහාලුම් 62ක් යළි යවයි

අගෝ 30, 2020

    පාලන නීතිි උල්ලංඝනය කරමින් ආනයනය කරන ලද රුපියල් මිලියන 68කට ආසන්න වටිනාකමකින් යුත් කහ බහාලූම් 62 ක් ප‍්‍රතිඅපනයනය කිරීම සඳහා රජය තීරණය කර තිබෙනවා.

    ඒ, දේශීය කහ නිෂ්පාදකයන් දිරිමත් කිරීමේ අරමුණින්.

    මෙම කහ තොගය ප‍්‍රති අපනයනය කිරීම සඳහා වැයවන සියලූ මුදල් කහ බහාලූම් ගෙන්වූ ආනයනයකරුවන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

    මීට අමතරව සගවා තිබියදී දිවයිනේ ප‍්‍රදේශ රැසකින් රේගු භාරයට ගැනුනු කහ ටොන් 30 ක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද වාර්තා වේ.

    Latest News