1997 අංකය යළිත් දැනුවත් කෙරේ

අගෝ 30, 2020

    1997 කෙටි දුරකතන අංකය ගැන යළිත් දැනුවත් කිරීමක් සිදු කර තිබෙනවා.

    විෂ මත්ද්‍රව්‍ය සහ සංවිධානත්මක අපරාධ සම්බන්ධයෙන් මහජනතාවගෙන් තොරතුරු ලබා ගැනීම සඳහා 1997 කෙටි දුරකතන අංකය පොලිස් විශේෂ කාර්යංශයේ ස්ථාපනය කර ඇත.

     

    Facebook party raided 900px

    Latest News