මාතර “අප ස්වාමිදුවගේ“ වාර්ෂික මංගල්‍යය

සැප් 06, 2020

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මාතර, අප ස්වාමි දුවගේ ජාතික දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට එක්විය.

    අග්‍රාමාත්‍යවරයා වාර්ෂික මංගල්‍යයට එක්ව සිටි ආගමික නායකයින් සහ රාජ්‍ය නිලධාරීන් සමඟ සුහද කතා බහක නිරතවිය. ගාල්ල රදගුරු දේවධර්මාචාර්ය රේමන්ඩ් වික්‍රමසිංහ හිමිපාණන් ඇතුළු ආගමික නායකයින් සහ ගාල්ල, මාතර, හම්බන්තොට දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බද්දේගම කුසල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද කතානායක, මහින්ද යාපා අබේවර්ධන මහතා සහ ජනතා නියෝජිතයින් රැසක් ද මේ අවස්ථාවට එක්වූහ.

    Latest News