හෙරොයින් සමඟ 6ක් අත්අඩංගුවට

සැප් 06, 2020

    ගාල්ල, ඌරගස්මංහන්දිය, මැන්ඩෝරාවල සහ අඹගස්හන්දිය යන ප්‍රදේශවලදී හෙරොයින් සමඟ පුද්ගලයින් 6ක් අත්අඩංගුවට ගැනින.

    ඒ අතර කාන්තාවක් ද වන බව ඌරගස්මංහන්දිය පොලිසිය පවසයි. සැකකරුවන් අද ඇල්පිටිය මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය ඊෂි කෑෂ් ක්‍රමයට අලෙවිකර ඇති බව පොලිසිය පවසයි. සැකකරුවන් සතුව ග්‍රෑම් 5ක පමණ හෙරොයින් තිබී සොයා ගැණින.

    Latest News