නිදන් හෑරු 08ක් දැලේ

සැප් 06, 2020

    නිදන් ලබාගැනීමට තැත්කළ 08ක් පුවරසන්කුලම්, අර්බානගර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ සඳහා යොදාගත් උපකරණ සහ සැකකරුවන් පැමිණි මෝටර් රථ දෙකක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන් පුවරසන්කුලම්, ගම්පහ, කඩවත, අතුරුගිරිය, කටුනායක, වේයන්ගොඩ හා පාදුක්ක යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි. අත්අඩංගුවටඩ ගත් සැකකරුවන් අද (06) වව්නියාව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News