හමුදා උපකරණ පාතාල සමීපතමයෙකු ළඟ

සැප් 06, 2020

    ගුවන් නාශක උණ්ඩ තුනක්, යුද හමුදාව භාවිත කළ අත්බෝම්බ යොදන හිස් ආවරණයක්, යුද හමුදා වර්ණවලින් යුතු බෑගයක් සහ කේරළ ගංජා ග්‍රෑම් 5ක් සමඟ තවත් පුද්ගලයෙකු දකුණු කළුතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැණින.

    මෙහිදී හෙළිදරව් වූයේ, එම සැකකරු මතුගම ප්‍රදේශයේ ප්‍රබල පාතාල සාමාජිකයෙකුගේ සමීපතමයෙකු බවයි. ඔහු ආඥාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු කළුතර ම‍හේස්ත්‍රාත් හමුවට අද (06) ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News