ගංජා හේන් වටලයි

සැප් 06, 2020

    කොස්ලන්ද බලහරුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගංජා හේන් 3ක් උඩවලව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වටලනු ලැබීය.

    සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන කොස්ලන්ද පොලිස් ස්ථානයට බාරදී තිබේ.

    Latest News