සෞඛ්‍ය රෙගුලාසි පූර්ණ වශයෙන් ආරක්‍ෂා කරමින් පාර්ලිමේන්තුව හෙට (19) රැස්වීමට නියමිතයි. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පැවති…
කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත මිල දර්ශකය අද ඉතිහාසයේ ඉහළතම අගය වාර්තා කළේය.
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාහට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී තිබේ.
පෙබරවාරි මාසයේ සිට අත්‍යවශ්‍ය භාණ්ඩ 22 පමණ මිල අඩු කිරීමේ සැලැස්මක් මේ වන විටත් ක්‍රියාවට නංවා ඇතැයි, වෙළෙඳ අමාත්‍ය බන්දුල…
මුහුණු පොත හරහා ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇතිවන ආකාරයෙන් වෛරී ප්‍රකාශ නිකුත් කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ෆසාල්…
උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බවත් මාතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට…
මෝදර ධීවර වරාය බදු දීමේදී රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවකට අදාළව…
කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ඇගලුම් කම්හලේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද (18) වන විට 75 දක්වා ඉහළ ගොස් තිබේ.
දුර ගමන් සේවා දුම්රිය අද (18) දිනයේ සිට ධාවනය යළි ආරම්භ කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අද (18) දින උදෑසන UL 1264 දරණ මගී ගුවන් යානය මගින් සවුදි අරාබියේ සිට පුද්ගලයින් 75 දෙනෙකු සහ QR 668…
පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තිබේ.
ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 53,075 ක් වන අතර ඉන් පුද්ගලයින් 45,170 ක් පූර්ණ සුවය…
අද උදෑසන වන විට ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 763 දෙනෙකු හඳුනාගෙන ඇත.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (18) රැස්විමට නියමිතව තිබේ.
මහනුවර දළදා මාලිගාවේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ සිව් දෙනෙකුට කොවිඩ් 19 රෝගය වැළඳී ඇතැයි මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත්…
දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුමේ දී කොළඹ සිට ගාල්ල බලා ගමන් කළ බස් රථයක අද (17) දින සිදුකළ අහමු රැපිඩ්…
මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 52,633ක් දක්වා ඉහළගොස් තිබේ.
මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මාසයේ දී නිකුත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් කොවිඩ් ආසාධිත බවට තහවුරු වීමෙන් පසු මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තු සේවයේ නියුතු කාර්ය මණ්ඩලය පීසීආර් පරීක්ෂණයට ලක්…
මේ වනවිට මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 45,171ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Latest News