පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම අද

ජන 18, 2021

    පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (18) රැස්විමට නියමිතව තිබේ.

    ඒ අනූව පෙරවරු 09.30ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කාරක සභාව රැස්වීමට නියමිත බව වාර්තා වෙයි.

    හෙටින් (19) ආරම්භවීමට නියමිත පාර්ලිමේන්තු සතියේ රැස්විම් කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරිමට නියමිතයි.

    එමෙන්ම අද පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් ද සහභාගීවිමට නියමිත බව වාර්තා වෙයි.

    Latest News