'කොවිඩ් -19' වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (17) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

'කොවිඩ් -19' වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (07) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

මෙරට එන්නත්කරණ වැඩපිළිවෙලට එළැබෙන 29 දිනට වසරක් පිරිම නිමිත්තෙන් “එන්නත්කරණ ජාතික සැමරුම් වැඩසටහන” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී එදින පෙරවරුවේ පැවැත්වේ.

වයස අවුරුදු 12-15 අතර මෙරට ළමුන් සදහා වන එන්නත්කරණය එළැඹෙන සිකුරාදා (07) ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙ‍ෙහලිය රඹුක්වැල්ල මහතා පවසයි.

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (15) දිනයේදී ද මධ්‍යස්ථාන 153කදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (10) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (04) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ. 

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (16) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (15) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.

වයස අවුරුදු 16,17,18 සහ 19 යන වයස්වල සියලුම පාසල් ළමුන් හට අද (22) දින සිට එන්නත්කරණය අරඹන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේය.

Latest News