ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ බිරිඳ වන විමලා අමරදේව මහත්මිය ඊයේ (08) අභාවප්‍රාප්ත විය. ඇය මිය යනවිට 87 වැනි වියේ පසුවූවාය.

කෘතහස්ථ ළමා කතා ලේඛිකාවක සහ විත්‍ර ශිල්පිණියක වන සිබිල් වෙත්තසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

ලෝක ප්‍රකට ගායකයෙකු වූ කෙනී රොජර්ස් මහතා අද අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 81 වැනි වියේ පසුවිය. The gambler, lady, Islands in the stream, Lucille, she Believes in me, Through the years යනාදී ජනප්‍රිය ගීත රැසක් ඔහු ගායනා කරනු ලැබීය.

ප්‍රවීණ ගුවන් විදුලි නාට්‍ය ශිල්පී, රූපවාහිනී හඬකැවීම් ශිල්පී, උලප⁣නේ ගුණසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි.

ප්‍රවීණ සිනමා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකු වන මාර්ක් සැම්සන් පීරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

Latest News