ප්‍රවීණ රංගන ශිල්පී මාර්ක් සැම්සන් අභාවප්‍රාප්ත වෙයි

ජන 20, 2019

    ප්‍රවීණ සිනමා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකු වන මාර්ක් සැම්සන් පීරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    මිය යන විට ඔහුගේ වයස අවුරුදු 63කි.

    Latest News