ළමා ලේඛිකා සිබිල් වෙත්තසිංහ අභාවප්‍රාප්ත වෙයි

ජූලි 01, 2020

    කෘතහස්ථ ළමා කතා ලේඛිකාවක සහ විත්‍ර ශිල්පිණියක වන සිබිල් වෙත්තසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

    මියයන විට සිබිල් වෙත්තසිංහ මහත්මිය 92 වන වියේ පසු වූවාය.

    දින 4ක පමණ කාලයක් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අය ඊයේ (30) රාත්‍රී 11.00ට පමණ අභාවප්‍රාප්ත වු බව පවුලේ ඥාතීන් පවසයි.

    Last modified on බදාදා, 01 ජූලි 2020 19:55

    Latest News