පොල් සංවර්ධන අධිකාරිය විසින් මෙම වර්ෂය තුළ උපයන ලද ආදායමෙන් රුපියල් මිලියන 125ක් මහා භාණ්ඩාගාරයට බාර දීමට සැලසුම් කර තිබෙනවා.
ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේ ඩුබායි හි පැවැත්වෙන COP 28 දේශගුණික සමුළුවට සහභාගි නොවීමට තීරණය කර තිබෙනවා. උන්වහන්සේගේ පෙනහළු අසාදනයක් ඊට හේතුව බවයි වතිකානය පවසන්නේ.

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කර තිබෙනවා.

Latest News