දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් අද (03) උදෑසන 6.00 සිට හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.

පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මඩකළපුව, යාපනය හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 6 ක් අද අලුයම 6.00 සිට හුදෙකළා කෙරෙන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

දිස්ත්‍රික්ක 6ක ප්‍රදේශ කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් ඉදිරි පැය 24 සඳහා වන නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

දිස්ත්‍රික්ක 04කට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (05) සිට හුදෙකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම හැර සෙසු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය අද (04) අළුයම 05.00ට ඉවත් කෙරිණි.

කලින් නිවේදනය කරන ලද එක් එක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කර තිබේ.

පවතින වැසි තත්වය නිසා කෑගල්ල,රත්නපුර,කළුතර හා බදුල්ල යන දිස්ත්‍රික්ක වලට පැනවූ නායයැමේ අවදානම ඒ අනූව තවදුරටත් ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Latest News