දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

ජූලි 03, 2021

    දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් අද (03) උදෑසන 6.00 සිට හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.

    පවතින 'කොවිඩ් -19' අවදානම සැලකිල්ලට ගෙන එම තීරණ ගෙන ඇත. මේ අතර දිස්ත්‍රික්ක 2ක ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කිරීමට ද පියවර ගෙන තිබේ.

    එම විස්තර පහතින්,

    1

    2

    Last modified on සෙනසුරාදා, 03 ජූලි 2021 09:16

    Latest News