දිස්ත්‍රික්ක 3ක ග්‍රාම නිලධාරී වසම් 6ක් හුදෙකලා කෙරේ

ජූනි 24, 2021

    පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මඩකළපුව, යාපනය හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 6 ක් අද අලුයම 6.00 සිට හුදෙකළා කෙරෙන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඒ අනූව හුදෙකලා කරන ප්‍රදේශ පහතින්,

    ed941500f408f9b49c13c694f725afbd

    Latest News