20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබු කමිටුව ඊයේ පළමුවරට රැස්විය.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරුවේ රැස්වීමට නියමිතයි. එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පස්වරු 3.30ට පිටකෝට්ටේ, සිරිකොත පක්ෂ මූලස්ථානයේ දීයි.

ලංකා ගමනාගමන මණ්ඩලයේ විෂමාචාර හා එහි කටයුතු සම්බන්ධයෙන් මහජනතාවගෙන් එල්ල වන චෝදනා සම්බන්ධව විමර්ශනය කිරීමට කමිටුවක් පත්කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (30) රැස්වීමට නියමිතයි.

Latest News