ශ්‍රීලනිප මධ්‍යම කාරකසභාව අද රැස්වේ (වීඩියෝ)

සැප් 30, 2019

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (30) රැස්වීමට නියමිතයි.

    අද රාත්‍රියේ පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

    විශේෂයෙන් ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන යෝජනා කිහිපයක් අද පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේ දී සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

    Last modified on සදුදා, 30 සැප්තැම්බර් 2019 20:27

    Latest News