මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂකයින් සඳහා තැපැල්කර යවා ඇති විභාග ප්‍රවේශපත්‍ර මෙතෙක් ලැබී නොමැති නම් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් අඩවිය වන http://www.doenets.lk වෙත පිවිස විභාග ප්‍රවේශපත්‍රය බාගත කිරීමේ හැකියාව පවතින බව දැනුම් දෙයි.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනූව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 17ක් සදහා හිමිකම් ලබා තිබේ.

ජනාධිපතිවරණයට තරග වදින අපේක්ෂකයින් 35 දෙනාට අද මැතිවරණ කොමිෂන් සභාවට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා 8වැනි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාම යෝජනා බාර ගැනීම අද සිදුකෙරේ.මෙය සජීවීව ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරේ.

ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදිම සඳහා අපේක්ෂකයින් 17 දෙනෙකු මේ වන විට ඇප මුදල් තැන්පත් කර තිබේ. පිළිගත් දේශපාලන පක්ෂ 9ක් හා ස්වාධීන අපේක්ෂකයින් 8ක් ඊට ඇතුළත්.

Latest News