අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර තියෙන පැමිණිල්ලේ විභාගය මැයි මස 18 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් උතුරු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන්ට එරෙහිව ගොනු කර තිබෙන පැමිණිල්ල ලබන මැයි මස 23 වනදා කැඳවීමට අභියාචනාධිකරණය නියම කරයි.

අධිකරණයට අපහාස කළේ යැයි උතුරු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතාට එරෙහිව ගොනු කර තිබෙන පැමිණිල්ල ලබන 21 වනදා කැඳවීමට අභියාචනාධිකරණය නියම කර ඇත.

පළාත් සභාවල අවශ්‍යතාව තිබෙන්නේ උතුරු හා නැගෙනහිර පළාත්වලට පමණක් බව උතුරු පළාත් හිටපු මහඇමති සී. වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

Latest News