දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද (06) අලුයම විවෘත කිරීමත් සමග එළවළු මිල විශාල වශයෙන් පහත වැටෙමින් පවතින බව ආර්ථික මධ්‍යමස්ථාන වෙළෙන්දෝ පවසති.

ගොවි බිම්වලින් සෘජුවම ලබාගත් එළවළු සහනදායී මිලකට පාරිභෝගිකයාට ලබාදීමේ වැඩසටහන අද ආරම්භ කෙරිණ.

නුවරඑලිය නගර සිමාවේ ස්ථාන කිහිපයකට අද (10) අලුයම මල්තුහින පතිත වි තිබේ.

දඹුල්ල ආර්ථික මධ්‍ය ස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය ඉහළ යාමත් සමග එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටී ඇතැයි ගොවීන් සහ ව්‍යාපාරිකයෝ පවසති.

Latest News