මස්කෙළිය ප්‍රදේශයේ තේ වත්තක සිටි කදුකර කොටි පැටවුන් දෙදෙනෙක් අල්ලා නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිළධාරින් වෙත භාර දිමට එම වතුයාගේ වතු කම්කරුවන් ඊයේ (17) දින පියවර ගෙන තිබුණි.

අතරමං ව සිටි කඳුකර කොටි පැටවුන් දෙදෙකු බේරා ගැනීමට නල්ලතන්නිය වනජිවි නිලධාරින් කටයුතු කර ඇත.

මන්දකට හසු වූ කඳුකර කොටියෙකු පිළිබඳ අප හැටන් වාර්තාකරු සඳහන් කරයි.

හැටන් දික්ඔය දරවල තේ වත්තේ ගසක අටවා තිබු මන්දකට හසු වි සිටි කදුකර කොටියෙකු නිර්වින්දනය කර මුදා ගැනිමට අද (24) පස්වරුවේ වනජිවි නිලධාරින් සමත්විය.

ඉතාම දුර්ලභ වර්ගයේ ප්‍රභේදයක් වන ශ්‍රී ලංකාවේ කළු කොටියා තවමත් ජීවත්වන බව, තහවුරුකර ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුව සමත්ව තිබේ. ඒ කළු කොටියෙකුගේ ඡායාරූප කැමරාවක සටහන් කර ගැනීමත් සමග.

උගුලකට හසුවූ මෙරටට ආවේණික කොටියෙකු බේරා ගැනීමට වනජීවි නිලධාරීන් සමත්ව තිබේ.

Latest News