තංගල්ලේ ප්‍රදේශ කිහිපයකට අද (06) පෙ.ව 8.00 සිට පැය 11ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

තංගල්ල මූලික රෝහලේ හෘද දැඩි සත්කාර ඒකකය ඇතුළු වාට්ටු සංකීර්ණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පත් කෙරුණා.

මෙරට ප්‍රථම “ක්‍රැබ් සිටි“ ව්‍යාපෘතිය තංගල්ල, රැකව කලපුව ආශ්‍රිතව ඉදිකර තිබේ.

පසුගිය දෙසැම්බර් 25 වැනිදා තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ දී වෙඩි තබා සිව් දෙනෙකු ඝාතනයේ සැකකරුවෙකු පිස්තෝලයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News