තංගල්ලේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

අප්‍රේ 06, 2021

    තංගල්ලේ ප්‍රදේශ කිහිපයකට අද (06) පෙ.ව 8.00 සිට පැය 11ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

    ඒ අනුව අද පෙ.ව 8.00 සිට ප.ව 7.00 දක්වා දක්වා නෙටොල්පිටිය, අලුත්ගොඩ, විතාරන්දෙණිය, රොටේ පාර, ඇත්ගාල් මුල්ල පාර, කපුහේනවල, මාරකොල්ලිය, වගේගොඩ, සැමුවෙල් මාවත, තංගල්ල තිස්ස පාර,තංගල්ල නගරයේ කොටසක්, පට්ටියපොල පාර නෙටොල්පිටිය, රැකව පාර ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලබන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

    Latest News