විදේශගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර එම ප්‍රතිඵල අනුව පැය කිහිපයන් තුළ ඔවුන්ව කඩිනමින් නිවෙස් කරා යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (16 ) පැවති සාකච්ඡාවකදී තීරණය විය.

අද (21) දින උදෑසන කටාර් සිට පුද්ගලයින් 17 දෙනෙකු, සවුදි අරාබියේ සිට පුද්ගලයින් 76 දෙනෙකු, කොරියාවේ සිට පුද්ගලයින් 13 දෙනෙකු මෙරටට පැමිණ ඇත.

අද (14) උදෑසන එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පුද්ගලයින් 66 දෙනෙකු, කටාර් සිට පුද්ගලයින් 45 දෙනෙකු සහ දකුණු කොරියාවේ සිට පුද්ගලයින් 95 දෙනෙකු මෙරටට පැමිණ ඇත.

අද (17) උදෑසන ඩුබායි සිට පුද්ගලයින් 26 ක්, දෝහා කටාර් සිට පුද්ගලයින් 59 ක් පැමිණ ඇත.

කොවිඩ්19 ව්‍යාප්තිය හේතුවෙන්‌ මෙරටට පැමිණීමට නොහැකිව ඉතියෝපියාවේ සහ කටාර්‌ හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින්‌ පිරිසක්‌ අද දිවයිනට පැමිණියා.

Latest News