සාම්පූර් ප්‍රදේශයේ සූර්ය විදුලි බලාගාරයක් ඉදි කිරීමට ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාව සහ ලංකා විදුලි බල මණ්ඩලය එකඟතාවට පැමිණ තිබෙනවා.

දැයට එළිය - ගමට බලයක් කරමින්, ''ගමට බලාගාරයක්'' සමාරම්භය සනිටුහන් කළ බව විදුලිබල අමාත්යග ඩලස් අලහප්පෙරුම පවසයි.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාරව ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්තීන්ගේ දායකත්වය වර්ධනය කිරීමේ අරමුණෙන්, දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර ඇති ග්‍රිඩ් උපපොල 20 ක් කේන්ද්‍ර කරගනිමින්, නව සූර්ය විදුලි බලාගාර 20 ක් ස්ථාපිත කිරීමට අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් වී ඇතැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අඩු ආදායම්ලාභි පවුල් වෙසෙන නිවාස සඳහා සූර්යබල විදුලි උත්පාදක කට්ටල නොමිලේ ලබා දීමේ වැඩපිළිවෙලක් ඇරඹීමට උපදෙස් ලබා දී තිබේ.

මාදුරු ඔය ජලාශයේ මෙගාවොට් 100ක පාවෙන සුර්ය බලාගාරයෙක් ඉදිකිරීමට පියවර ගැනිණ.

සූර්ය විදුලිබල ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම සඳහා අදහස් හා යෝජනා ලබන 15 වැනිදාට පෙර ලබාදෙන ලෙස, අමාත්‍ය රවී කරුණානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Latest News