මාදුරු ඔයට; පාවෙන සූර්ය බලාගාරයක්

මාර් 21, 2019

    මාදුරු ඔය ජලාශයේ මෙගාවොට් 100ක පාවෙන සුර්ය බලාගාරයෙක් ඉදිකිරීමට පියවර ගැනිණ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 21 මාර්තු 2019 14:30

    Latest News