ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය නව මානයකට යොමු කරමින් සුර්ය බලය හරහා ජාතික විදුලි ජනන පද්ධතියට 1500MW ක් එකතු කිරීමේ අරමුණ ඇතිව විශේෂ සාකච්චාවක් අද දිනයේ මා විදුලිබල අමාත්‍යංශයේදී පැවැත්විය.

ලබන 26 වැනිදා, ඉතා විරල සූර්යග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා වාසීන්ට හිමි වේ.

සෞරග්‍රහ මණ්ඩලයට ඉතා ඈතින් පිහිටි මන්දාකිණියකින් විහිදුවන ගුප්ත සංඥා කිහිපයක් කැනඩාව දුරේක්ෂයක සටහන් වී ඇතැයි, තාරකා විද්‍යාඥයින් පවසති. 

Latest News