2023 වර්ෂයේ රජයේ පාසල් හා රජ‍ෙයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර 2023.06.12 වන සඳුදා දින ආරම්භවන බවට අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා.

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අද (25) සිට නැවත ආරම්භ කෙරෙනවා.

ලබන 25 වැනි සඳුදා සිට රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කරන බව, අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

පාසල් විවෘත කිරීමට වහාම ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි, ලංකා ගුරු සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා‍.

පසුගිය සතිය පුරා වසා දමා තිබූ පාසල් අද දිනයේ සිට සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

අද (10) සිට සාමාන්‍ය පරිදි සියලුම සිසුන් පාසල් වෙත කැඳවා අධ්‍යයන කටයුතු ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

රට නව සාමාන්‍යකරණයට ලක්වීමත් සමග එළැඹෙන සඳුදා (10) සිට පාසැල් ද සාමාන්‍ය තත්වයෙන් පවත්වාගෙන යමින් සියලුම සිසුන් එකවර පාසල් කරා පැමිණීමට අදාළ මාර්ගෝපදේශ නිකුත් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

දිවයින පුරා පාසල්වල 10 සිට 13 වැනි වසර දක්වා ශ්‍රේණි අද යළි විවෘත කෙරුණා.

කොවිඩ් වසංගතය හේතුවෙන් මාස හයක පමණ කාලයක් වසා දමා තිබූ රට පුරා සියලු පාසල්වල ප්‍රාථමික අංශයේ අධ්‍යාපන කටයුතු අද (25) ආරම්භ කෙරේ.

පළමු ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන සිසුන් 200ට අඩු පාසල් 3,800ක් අද (21) විවෘත කෙරේ.

Latest News