පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් ඊයේ (09) දින සහ අද (10) වසා දැමුණි.

ඉදිරි පාසල් වාරය ආරම්භ කිරීමට පෙර පාසල් පවිත්‍ර කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

2022 අගෝස්තු 01 සිට 05 දින දක්වා සතිය තුළ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳුදා අඟහරුවාදා සහ බ‍්‍රහස්පතින්දා පාසල් පැවැත්වීම ද බදාදා සහ සිකුරාදා දිනවල දී සිසුන්ට නිවෙස්වල සිට ඉගෙනීමේ කටයුතුවල නිරත විය හැකි ක්‍රියාරකම් ලබාදීමට සිදුකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මාර්තු 14 වැනිදා සිට සියලුම සිසු සිසුවියන් සාමාන්‍ය පරිදි පාසල්වලට කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මේ වනවිට බස්නාහිර පළාතේ පාසල් එළඹෙන මාර්තු මාසයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් වෙනුවෙන් විවෘත කොට තිබෙන අතර, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අනෙකුත් ශ්‍රේණි සඳහා ද පෙබරවාරි මස 15 වැනි දිනට පෙර බස්නාහිර පළාතේ එක් එක් පාසල් විවෘත කිරීමට ඇති හැකියාව සොයා බලන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

චීනයේ, බිජීංහි පාසල් හා විශ්ව විද්‍යාල ජුනි මාසයේ දී නැවත විවෘත වන බව බීජිං නාගරික සෞඛ්‍ය කොමිසමේ ප්‍රකාශක ලී යී පවසයි.

Latest News